Methsiri De Silva Foundation Galle

ඔබ සමාජයට යහපත් වු හොඳ වැඩක් කිරීමට මුලපුරන විටම සමාජය විසින් මුලින්ම එය විවේචනය කරනු ඇත. පසුව එය නතර කිරීම සඳහා ඔබට පහර දීමටද කටයුතු කරනු ඇත. ඉවසා දරාගෙන එම හොඳ කාර්යය තව දුරටත් සිදු කිරීමේ දී ඔවුන් නිහඬව සිටිනු ඇත. අවසානයේදී ඔබ කළ කාර්යය ඔවුන් ඉහළින්ම අගය කරනු ඇත.

මහත්මා ගාන්ධිතුමා

මා කරනලද කාර්‍යභාර්යයන්ගෙන් බිදක්..