මාගැන

සම්පූර්ණ නම : නාවුරුන්න ගුරුගේ
මෙත්සිරි අලෙක්සැන්ඩර් ද සිල්වා
භාවිත කරන නම : මෙත්සිරි ද සිල්වා
ලිපිනය : අංක 184, කනම්පිටිය පාර, ගාල්ල.
වෘත්තිය : උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය කථිකාචාර්්‍ය
ව්‍යාපාර කළමණාකාර ටෙක්සාස් උසස් අධ්‍යාපන ආයතනය
දුරකථන අංකය : නිවස : 091 2234641
ජංගම : 077 7802633
විද්‍යුත් තැපෑල : methsirisilva@yahoo.com
Facebook : facebook.com/methsiridesilvagalle
වෙබ් අඩවිය : www.methsiridesilva.com
බිරිද : මංජුලා කුමාරි කළුආරච්චි
වෘත්තීය : ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, සහකාර බැංකු කළමණාකාරිනී නීති
දරුවන් :
  • සඳරු සුහර්ෂ ද සිල්වා
  • රුසිරු කලේන්ද්‍ර ද සිල්වා
  • මීනු මිහින්දි ද සිල්වා

(පුතුන් දෙදෙනා ගාල්ල මහින්ද විද්‍යාලයේ ද දියණිය සවුත්ලන්ඞ්ස් විද්‍යාලයේ ද ඉගෙනුම ලබයි.)

දේශපාලන සුදුසුකම් : කොළඹ විශ්ව විද්‍යාලයේ ආණ්ඩුකරණය හා දේශපාලනය පිළිබඳ සහතික පත් පාඨමාලාව
පලාත් පාලනය පිලිබඳ විශිෂ්ඨ සම්මාන ඩිප්ලෝමාව
රුහුණු විශ්ව විද්‍යාලයේ ප‍්‍රජා සංවර්ධනය සහ යහපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇත
දශක දෙකහාමාරක ක‍්‍රිියාශීලී දේශපාලනඥයකු ලෙස කටයුතු කිරීම
දේශපාලනයේ දී මාගෙ දැක්ම : අවංක, නිර්ව්‍යාජ මිනිසෙකු ලෙස සෘජුව දේශපාලනයේ නියැලීම
මෙහෙවර : සමානාත්මයකින් යුක්තව සමස්ථ ජනතාවට ශක්ති ප‍්‍රමාණයෙන් කැපවී සමාජ මෙහෙවරෙහි යෙදෙමින් දකුණු ලකට අභිමානයක් වන පරිදිි එහි අගනගරය දැකුම්කලූ නගරයක් බවට පත්කිරීම
අගයන් : සමානාත්මතාවය
අවංක බව
සෘජු තීරණගැනීම
නිහතමානීකම
නිර්ව්‍යාජත්වය
කාර්යශූරී බව
නීතිගරුක බව
අමධ්‍යපවාදියකු වීම
අධ්‍යාපන හා වාත්තීය සුදුසුකම් : ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී ප‍්‍රථම උපාධිය
ශ‍්‍රී ලංකා පලාත් පාලන ආයතනයේ පලාත් පාලනය පිළිබඳ කළමණාකරන ඩිප්ලෝමාව
විශිෂ්ඨ කුසලතාවයක් සහිතව සමත් වීම. (ගාල්ල දිස්ත‍්‍රික්කයේ විශිෂ්ඨ කුසලතාවය ලබාගත් එකම පලාත් පාලන නියෝජිතයා වීම)
වසර 28 උසස් පෙළ ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය විෂයන් පිළිබඳව ප‍්‍රවීන කථිකාචාර්්‍යය වරයෙකු ලෙස සිසුන් දහස් ගණනකට ශිල්ප ලබාදීම
2008 දෙසැම්බර් මස 3 දින සිට ගාල්ලේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කිරීම
ජනාධිපති සම්බන්ධිකාරක වරයා ලෙස කටයුතු කිරීම
දශක දෙකක කාලයක නාගරික මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීම
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලනය හා ආණ්ඩුක‍්‍රමය පිළිබඳ සහතිකපත‍්‍ර පාඨමාලාව සාර්ථකව නිමා කිරීම
රුහුණ විශ්ව විද්‍යාලයේ ප‍්‍රජා සංවර්ධනය සහ යහපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම

ග‍්‍රන්ථ කර්තෘවරයෙකු ලෙස පහත කෘතීන් ලියා පලකිරීම

  • ප‍්‍රායෝගික ආර්ථික විද්‍යාව
  • වානිජ හා මූල්‍ය ගැටලූ සහ විසඳුම්
  • ශ‍්‍රී ලංකාවේ නව සමාගම් නීතියේ සුවිශේෂතා
  • ගාල්ලෙන් ඩෙංගු වැලකීම
  • කාන්තාව සහ ශ‍්‍රී ලංකාවේ දේශපාලනය
  • ගම ගාල්ලේ